News Line| Off Air
Generic placeholder image

Mar
4

සචිනිගේ අලුත්ම Photoshoot එක

532 Views


සචිනිගේ අලුත්ම Photoshoot එක

සචිනි අයේන්ද්‍රා කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්.

පසුගිය දා ඇය ඉන්දියාවේ සංචාරයක නිරත වී අලංකාර ඡායාරූපගත කිරීමකට පෙනී සිටියා.

එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post