News Line| Off Air| Games
Generic placeholder image

Mar
5

දිනිතිගේ Australia ගමන

299 Views


දිනිතිගේ Australia ගමන

දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල කලා ලෝකේ හැමෝගෙම අවධානය දිනාගත් කලා තරු යුවලක්.

මේ දවස්වල ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටිනවා.

දිනිති වල්ගමගේ සමාජ මාධ්‍යවල ද ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

පසුගිය දා ඇය ඕස්ට්‍රේලියාවේ Phillip Island වල ගත් සුන්දර ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post