News Line| Off Air
Generic placeholder image

Mar
6

අශේන් – මනීෂාගේ අලුත්ම Photoshoot එක

636 Views


අශේන් – මනීෂාගේ අලුත්ම Photoshoot එක

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි මනීෂා චංචලා සහ අශේන් සිරිවර්ධන කියන්නේ.‍ මනීෂා ගායනයටත් ඉතාමත් දක්ෂ කෙනෙක් වන අතර අශේන් නර්තනයටත් දක්ෂ කලා තරුවක්.‍

ඒ දෙන්නා බොහොම සතුටින් සිටින ආදරණීය යුවලක්.‍

අශේන් සහ මනීෂා පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔවුන් දෙදෙනාගේ එම ඡායාරූප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post