News Line| Off Air
Generic placeholder image

Mar
7

කසුන් – මාධවීගේ ආදරය කවියකින්

606 Views


කසුන් – මාධවීගේ ආදරය කවියකින්

මාධවී කසුන්ගේ ආදර කතාව දැන් කා අතරත් ජනප්‍රියයි.

මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඒ වගේම කසුන් කියන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්.

මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය ආදරණීය යුවලක්.

ඔවුන් දෙදෙනාගේ ආදරය කසුන් මාධවී සමග ගත් ඡායාරූප කිහිපයක් සමග කවියක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.

එම ඡායාරූප සමඟ කවිය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post