News Line| Off Air
Generic placeholder image

Mar
12

නෙත්මිගෙන් සුන්දර Photoshoot එකක්

518 Views


නෙත්මිගෙන් සුන්දර Photoshoot එකක්

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ වන විට ඇය ටෙලි තිරයේත් සිනමාවේත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළද දැන්වීම් වල ද දක්නට ලැබෙන චරිතයක්.

ඇය පසුගිය දිනක ඉතාමත් හැඩකාර අලංකාර Photoshoot එකක් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post