News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

කාංචනා අනුරාධිගේ සාරි විලාසිතාව

701 Views


කාංචනා අනුරාධිගේ සාරි විලාසිතාව

කාංචනා අනුරාධි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන මේ වනවිට ලංකාවේ අතිශය ජනප්‍රිය සුරූපී ගායිකාවක්.

ඇය මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට ද නැතුවම බැරි කෙනෙක්.

ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ හරි ආදරයෙන්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එහි ඇය සාරියකින් හැඩගැන්වී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post