News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

දිල්කිගේ Birthday Shoot එක

613 Views


දිල්කිගේ Birthday Shoot එක

දිල්කි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනා ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්.

ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post