News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

උදාරිගේ අලුත්ම ඡායාරූප එකතුව

501 Views


උදාරිගේ අලුත්ම ඡායාරූප එකතුව

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.

එමෙන්ම ඇය වර්තමාන ටෙලි තිරය තුල වඩාත් කැපී පෙනෙන තාරකාවක්.

උදාරි ඇගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍යවල පල කරන බව අප කවුරුත් දන්නවා ඇති.

ඇය මේ ළඟදී සුන්දර ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඇය එහි උඩරට ඔසරියකින් සැරසී සිටියා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post