News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

බටහිර පන්නයේ මනාලියක් වූ ටීනා

565 Views


බටහිර පන්නයේ මනාලියක් වූ ටීනා

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වගේම රංගන ක්ෂේත්‍රයෙත් නිතර ඇස ගැටෙන නිළියක් ඒ වගේම නර්තනයටත් ඇය දක්ෂයි.

ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා.

මෙවර ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩ වී රූගත කිරීමක් සිදුකර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post