News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

රුවන්ගේ උපන්දින සාදය

646 Views


රුවන්ගේ උපන්දින සාදය

රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න අප කවුරුත් දන්නා තරු යුවලක්.

මේ දෙදෙනා හරිම ආදරෙන් තම දවස් ගෙවන දෙදෙනෙක්.

පසුගිය මාර්තු 22 වන දින රුවන්ගේ උපන්දිනය යෙදී තිබුණා.

සුභ පැතුම් රැසක් එක්ක සමීපතම කලා තරු හිතවතුන් පිරිවරාගෙන ඔහු මෙලෙස උපන්දිනය සමරා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post