News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

නීල වර්ණයෙන් හැඩ වූ එමාෂා

746 Views


නීල වර්ණයෙන් හැඩ වූ එමාෂා

එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරන විවිධ ඡායාරූ නිසා.

පසුගිය දා ඇය සිය උපන්දිනය වෙනුවෙන් ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එමාෂා නීල වර්ණ සුරංගනාවියක් වගේ.

ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post