News Line| Off Air
Generic placeholder image

Mar
29

යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාව

501 Views


යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාව

යුරේනි නොෂිකා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ.

ඇය රංගන ශිල්පිනියන් අතරින් වෙනස්ම ආකාරයේ විලාසිතා කරන කෙනෙක්.

ඇගේ විලාසිතා හැමෝම අතර කතාබහට ලක් වෙනවා.

නමුත් යුරේනි සාරි විලාසිතාවකින් දක්නට ලැබෙන්නේ කලාතුරකින්.

ඇය පසුගිය දා සාරි විලාසිතාවයකින් සැරසුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා.

ඒ උත්සවයකට සහභාගි වූ අවස්ථාවක ගත් ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post