News Line| Off Air
Generic placeholder image

Apr
2

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගත් ඡායාරූ

526 Views


ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගත් ඡායාරූ

ශේෂාද්‍රි කියන්නේ සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්.

ඔවුන්ගේ කැදැල්ලට පැමිණි හුරතල් පුංචි අමුත්තිය තමයි ක්‍රිෂාර්යා.

මේ වන විට ක්‍රිෂාර්යා ශේෂාද්‍රිට වඩා ජනප්‍රියයි.

ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා වන ක්‍රිෂාර්යා සමඟ ඔවුන් පසුගිය දා ලස්සන Photoshoot එකක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post