News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

දිනක්ෂිගෙන් සාරි විලාසිතාවක්

602 Views


දිනක්ෂිගෙන් සාරි විලාසිතාවක්

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීීය කෙනෙක්.

දිනක්ෂි කාලෙන් කාලෙට එක එක විලාසිතාවලින් හැඩ මවන සුරූපී ලස්සන චරිතයක්.

මෙදා සැරේ ඇය දිලිසෙන සාරියකින් සැරසී අලංකාර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post