News Line| Off Air
Generic placeholder image

Apr
4

උඩරට සාරියකින් හැඩ වූ මහේෂි

513 Views


උඩරට සාරියකින් හැඩ වූ මහේෂි

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි ඇය උඩරට සාරියකින් හැඩ වී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post