News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

දමිත්‍රි උපන්දිනයට කරපු වෙනස්ම දේ

553 Views


දමිත්‍රි උපන්දිනයට කරපු වෙනස්ම දේ

දමිත්‍රි කියන්නේ පුංචි තිරයේ ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්.

දමිත්‍රි සහ ඇයගේ සැමියා වන කේසර හරිම ආදරණීය යුවලක්.

ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ සඳහා ඇය ලස්සනම ලස්සන අපූරු වැඩක් කරලා තිබුණා.

එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඇය අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post