News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

සාරංග සහ චුන්ගාගේ අපූරු ඡායාරූප පෙළක්

638 Views


සාරංග සහ චුන්ගාගේ අපූරු ඡායාරූප පෙළක්

කලා ලෝකයේ සිටින ජනප්‍රියත්වයෙන් ඉහළ ස්ථානයක හිමිකරුවෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ.

ඔහු රංගනයට වගේම නිවේදනයටත් ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්.

සාරංග වගේම ඔහුගේ පුංචි දෝනි සාරන්‍යාත් දැන් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්.

සාරංග කෙතරම් කාර්ය්‍යබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා.

සාරංග සහ චුන්ගා ගත් ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post