News Line| Off Air
Generic placeholder image

Apr
10

ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

544 Views


ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසකාවිය වන රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්.

ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා.

ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. දමිළ යුවතියක් ලෙස ඇය මෙහි දී හැඩ වී සිටියා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post