News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

කැමරා කාචයේ හැඩ මවන ටීනා

604 Views


කැමරා කාචයේ හැඩ මවන ටීනා

ටීනා ශනෙල් කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක්.

නිරූපණයට වගේම රංගනයටත් ඇය එක ලෙස දක්ෂ අතර සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි.

ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටෙනවා. ඒ විවිධ වූ විලාසිතා තුලින්.

ටීනාගේ අලුත්ම ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.

ඇය මෙහි සැරසී සිටියේ අවුරුදු කුමරියක් වගේ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post