News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

නීල වර්ණයෙන් සැරසුණු නෙත්මි

637 Views


නීල වර්ණයෙන් සැරසුණු නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය නීල වර්ණ ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post