News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

දිනක්ෂිගේ අලුත්ම Makeup Artist

601 Views


දිනක්ෂිගේ අලුත්ම Makeup Artist

දිනක්ෂිගෙත් සාරංගගෙත් පුංචි දියණිය තමයි සාරන්‍යා එහෙමත නැත්තම් චුන්ගා කියන්නේ.

දැන් දිනක්ෂි සහ සාරංගට වඩා හැමෝම ආදරය කරන්නේ ඒ පුංචි හුරතලී සාරන්‍යාටයි.

එයාගෙ දඟ වැඩ නිරන්තරයෙන් ඔවුන් දෙදෙනාගේ සමාජ මාධ්‍යය ඔස්සේ අප දකිනවා.

බලන්නකො දිනක්ෂිගෙ අලුත්ම Makeup Artist කවුද කියලා.


News Articles
Latest Videos
Most Popular Post