News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

ලස්සන සාරි විලාසිතාවකින් හැඩවූ දිනක්ෂි

675 Views


ලස්සන සාරි විලාසිතාවකින් හැඩවූ දිනක්ෂි

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්.

ඇය දැන් පුංචි දියණියකගේ මවක්.

ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්. ඇය මෑතකදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post