News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

නිපුනිකා, ලහිරු සහ කායාගේ සුන්දර ඡායාරූප පෙළ

607 Views


නිපුනිකා, ලහිරු සහ කායාගේ සුන්දර ඡායාරූප පෙළ

නිපුනිකා දිසානායක කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ.

නිපුනිකා, ලහිරු සහ පුංචි දියණිය කායා බොහොම ආදරයෙන් සතුටින් ඉන්න පවුලක්.

ඉතින් මේ පුංචි දෝණිත් එක්ක නිපුනිකා සහ ලහිරු ලස්සනම ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ් සියත තරු අවුරුදු වැඩසටහනට එක් වෙමින්.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post