News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

චුලක්ෂිගෙන් වෙනස්ම ඡායාරූප පෙළක්

422 Views


චුලක්ෂිගෙන් වෙනස්ම ඡායාරූප පෙළක්

චුලක්ෂි රණතුංග ගැන ඔබ කාටවත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.

ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය මෙන්ම ඇය ගැන නිතර බොහො දෙනෙක්ගේ කතා බහට ලක් වෙනවා. ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසයි.

මෑතකදී ඇය සුන්දර විලාසිතාවකින් සහ නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පල කර තිබුණා.

එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post