News Line| Off Air
Generic placeholder image

Apr
25

නිදහස් ජීවිතයක් ගත කරන නිල්මිණී

444 Views


නිදහස් ජීවිතයක් ගත කරන නිල්මිණී

පුංචි තිරයේත් රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.

ප්‍රවීණ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය ආදරණීය මවක්.

ඒ වගේම ඇයගේ දියණියත් එක්ක සුන්දර නිදහස් ජීවිතයක් ගත කරනවා.

ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.

“මගේ දුව ගන්න පින්තුරු වලට මං හරිම ආසයි මගේ පන මට ඔයාව ලෝකයක් වටිනවා❤️”

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post