News Line| Off Air
Generic placeholder image

May
2

බටහිර පන්නයට සැරසුණු කවිහාරි සහ හෂාන්

552 Views


බටහිර පන්නයට සැරසුණු කවිහාරි සහ හෂාන්

කවිහාරි හපුතන්ත්‍රි සහ හෂාන් රත්නායක කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්.

මේ දෙදෙනා විටින් විට විවිධාකාරයේ ඡායාරූගත කිරීම් වලට පෙනී සිටිනවා. එලෙස සිදුකරන ඡායාරූගත කිරීම් බොහෝ කතාබහට ලක්වන ආකාරයේ ඒවායි.

මෑතකදී ඔවුන් බටහිර පන්නයට හැඩ වී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එම ඡායාරූප දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post