News Line| Off Air
Generic placeholder image

May
3

සංජානා ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණේ මෙහෙමයි

466 Views


සංජානා ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණේ මෙහෙමයි

ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක් විදියට ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි හඳුන්වන්න පුළුවන්.

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්.

ඇය නිතර ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා.

සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා.

මෙම ඡායාරූප පෙලේ ඇය සැරසී සිටියේ ඉන්දියානු විලාසිතාවකින්.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post