News Line| Off Air
Generic placeholder image

May
6

සුන්දර උදාරිගේ ඇමෙරිකා සංචාරය

447 Views


සුන්දර උදාරිගේ ඇමෙරිකා සංචාරය

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් සිනමාවේත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදාරි වර්ණකුලසූරිය හදුන්වන්න පුළුවන්.

උදාරි පසුගිය දා ඇමෙරිකාවේ සංචාරයකට ගොස් තිබුණා.

ඇය ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය ගිණූමට එක් කර තිබුණා.

ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post