News Line| Off Air
Generic placeholder image

May
6

දිනක්ෂි ප්‍රියසාද්ගේ අලුත්ම විලාසිතාව

463 Views


දිනක්ෂි ප්‍රියසාද්ගේ අලුත්ම විලාසිතාව

කලා තරු අතර අතිශය ජනප්‍රිය දිදුලන තාරකාවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

පුංචි දියණියකගේ මවක් වුනත් සුරූපී බව නම් අඩු වෙලා නෑ.

ඇය කාලෙන් කාලෙට එක් එක් විලාසිතාවන් කරන චරිතයක්.

මෑතකදී දිනක්ෂි ඇයගේ අලුත්ම සිනමාවේ මංගල දර්ශනය දිනයේ සුන්දර ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.

එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post