News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

බෝනික්කියක් මෙන් හැඩවූ තරින්දි

554 Views


බෝනික්කියක් මෙන් හැඩවූ තරින්දි

ක්ෂේත්‍රයේ සිටින කෙටි කාලයකින් ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ.

කාගෙත් නෙත් සිත් ආකර්ශනය කරගන්නා සොඳුරු රුවැත්තියක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්.

ඇය පසුගිය දා රෝස පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

බලන්නකෝ තරින්දි බෝනික්කියක් වගේමයි.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post