News Line| Off Air
Generic placeholder image

May
28

ජනිත්ගෙන් සංකේත්ගේ ආදරණීය පුතාට සුබ පැතුමක්

349 Views


ජනිත්ගෙන් සංකේත්ගේ ආදරණීය පුතාට සුබ පැතුමක්

සංකේත් වික්‍රමගේ කියන්‌නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අතර නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ.

සංකේත් කියන්නේ ජනිත්ගේ එකම සහෝදරයායි

මෑතකදී සංකේත්ගේ ආදරණීය පුතාගේ 2වන උපන්දිනය යෙදී තිබුණා

ඒ සඳහා ජනිත් මේ ආදරණීය පුංචි පුතාට මෙලෙස සුබ පතමින් ඡායාරූප කිහිපයක්ද එක්කර තිබුණා.

ඉපදුනොත් එක පුතෙක් 🩵
අම්මෙකුට වෙයි ඇතෙක් 💕
දඩබ්බර ගති කොතෙක් 💓
ඇති නමුත් ඔහු ර⁣ජෙක් 🤴
අහිංසක ඇස් දෙකක් 💛
දඟකාර කම් ගොඩක් 💗
පුතේ නුඹ රන් ටැඹක් 💝
ආදරෙයි මහ මෙරක් 💖

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post