News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

හෙට වැසෙන පාසල් ගැන දැනුම්දීමක්

1259 Views


හෙට වැසෙන පාසල් ගැන දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටයි තිරණය කර ඇත්තේ.

හෙට දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින්,

  1. සබරගමුව පළාත
    ■ රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ කෑගල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
  2. දකුණු පළාත
    ■ ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ මාතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
  3. බස්නාහිර පළාත
    ■ කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය

ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වේ.


News Articles
Latest Videos
Most Popular Post