News Line| Off Air
Generic placeholder image

Jun
6

සරෝජා මව් පදවිය ලබන්න සූදානමින්

578 Views


සරෝජා මව් පදවිය ලබන්න සූදානමින්

නිත්‍යවානි කන්දසාමි කියන්නේ සරෝජා චිත්‍රපටයේ ‘පුංචි සරෝජාගේ’ චරිතයට පණ දුන් අති දක්ෂ ළමා නිළියක්.

ඇය මේ වන විට වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා

එලෙස කතාබහට ලක්වුණු ඇය පසුකාලීනව නිර්මාණ ඔස්සේ දකින්න ලැබුණේ නැති තරම්.

මෑතකදී ඇය මවක් වීමට සූදානම්.

ඇගේ සංස්කෘතියට අනුව පැවති ”Valaikaappu” නැත්නම් ”bangle ceremony” එකේ අවස්ථා කිහිපයක ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post