News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

සචිනි අයේන්ද්‍රාගේ සාරි විලාසිතාව

492 Views


සචිනි අයේන්ද්‍රාගේ සාරි විලාසිතාව

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්.

ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්.

සචිනි මෑතකදී සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.

එම ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන්න සචිනි අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post