News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

ස්වේතාගේ Baby Shower Party එක

359 Views


ස්වේතාගේ Baby Shower Party එක

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ එකම දියණිය තමයි ස්වේතා පෙරේරා කියන්නේ.

පසුගිය කාලයේ ඇය මවක් වීමට සූදානම් වී සිටින බව අප සියත 24 හරහා ඔබට සමීප කළා.

ඇය සහ ඇගේ සැමියා රනිත් පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු Baby Shower ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම සුන්දර ඡායාරූප පෙළ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post