නාමල් උඩුගම කියන්නේ ප්රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්.
කාලයක් අසනීපව සිටි ඔහු නැවතත් කරළියට ඇවිත්.
නාමල්ගේ බිරිද වන රුවන්ති මංගලාත් ංනප්රිය රංගන ශිල්පිනියක්.
මොවුන් දෙදෙනාගේ දියණියගේ bride to be party එක පසුගිය දා පැවැත්වුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්,