News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක්

153 Views


නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක්

තාරුණ්‍යයේ රිද්මයෙන් රසික සිත් පිනවූ ගායිකාවක් විදියට නදිනි ප්‍රේමදාස හඳුන්වන්න පුළුවන්.

තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කරන ඇය පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක්.

ඇය මෑතක ඉදන් නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම් සිදු කරනවා.

එවැනි තවත් ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post