News Line| Off Air
Generic placeholder image

Aug
1

බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසුණු ටනාෂා

481 Views


බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසුණු ටනාෂා

නිරූපණ ශිල්පිනියක් හා දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා සතරසිංහ කියන්නේ.

ඇය නිතර ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින කෙනෙක්.

ටනාෂා බටහිර මනාලියක් ලෙස සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එහි ඇය නවීන පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post