News Line| Off Air| Games
Generic placeholder image

Aug
2

10 වන විවාහ සංවත්සරය සමරන රොෂාන්

246 Views


10 වන විවාහ සංවත්සරය සමරන රොෂාන්

රොෂාන් රණවන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්.

ඔහුගේ ආදරණීය බිරිඳ නමින් කුෂ්ලානි. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි මිනෙත්.

මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 10 ක් වෙනවා.

ඒ වෙනුවෙන් රොෂාන්, කුෂ්ලානිත් ඔවුන්ගේ ආදරණීය පුතණුවන් සමඟ ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post