News Line| Off Air
Generic placeholder image

Aug
5

ලංකාවට ආව ඩිලානි ඇයගේ මිතුරියන් එක්ක ගෙවුණු අමතක නොවන දවස

580 Views


ලංකාවට ආව ඩිලානි ඇයගේ මිතුරියන් එක්ක ගෙවුණු අමතක නොවන දවස

ඩිලානි අබේවර්ධන ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇය සිනමාවේ සිටි දක්ෂ ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්.

ඇය ඇමරිකාවේ පදිංචිව සිටින අතර කාලෙකට පස්සේ ආයෙත් ලංකාවට ඇවිල්ලා.

ලංකාවට ආව ඩිලානි කලා ලෝකයේ සිටින ඇයගේ මිතුරියන් එක්ක අමතක නොවන දවසක් ගෙවලා.

මේ බලන්නකෝ එයාලා කොච්චර සතුටින් හිටියද කියලා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post