News Line| Off Air
Generic placeholder image

Aug
5

බෝනික්කියක් වගේ ලස්සන නෙත්මි

402 Views


බෝනික්කියක් වගේ ලස්සන නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ වර්තමානය වන විට ටෙලිනාට්‍ය තුළ සහ චිත්‍රපට තුළ රංගන හැකියාව පෙන්වන නවක පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්.

ඇය රංගනයට වගේම නර්තනයට නිවේදනයටත් එකලෙස දක්ෂ කෙනෙක්.

ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් සිදු කරනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post