News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
8

නෙත්මිගේ අමුතු විදිහේ Photoshoot එක

518 Views


නෙත්මිගේ අමුතු විදිහේ Photoshoot එක

ඉතා කෙටි කාලෙකින් ක්ෂේත්‍රය තුල විවධ චරිත ඔස්සේ හැමෝගෙම සිත් දිනාගත් තාරකාවක් ලෙස නෙත්මි රොෂෙල්ව හඳුන්වන්න පුළුවන්.

වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට තුළින් ඇයව දකින්න පුළුවන්.

නිරන්තරයෙන් විවිධාකාරයේ ෆොටෝ ෂූට් කරන නෙත්මි පසුගිය දා අමුතු ඡායාරූපගත කිරීමක් කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post