News Line| Off Air| Games
Generic placeholder image

Aug
12

මහීෂ් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

159 Views


මහීෂ් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

මහීෂ් තීක්ෂණ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්.

පසුගිය දා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ලස්සනම ලස්සන උපන්දින සාදයකුත් තිබුණා.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සහ පවුලේ අය එයට සහභාගී වෙලා තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post