News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

කැමරා කාචයට හැඩ මවන නෙත්මි

499 Views


කැමරා කාචයට හැඩ මවන නෙත්මි

වර්තමානය වන විට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් විදියට නෙත්මි රොෂෙල්ව හඳුන්වන්න පුළුවන්.

ටෙලි නාට්‍ය වල විතරක් නෙමේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළත් ඇයව නිරන්තරයෙන් දකින්න පුළුවන්.

නෙත්මි රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා සහභාගී වී ගත් ඡායාරූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post