News Line| Off Air
Generic placeholder image

Aug
20

දිල්කි උරේෂාගේ විවාහ මංගල්‍යයේ තවත් සොදුරු ඡායාරූ පෙළක්

707 Views


දිල්කි උරේෂාගේ විවාහ මංගල්‍යයේ තවත් සොදුරු ඡායාරූ පෙළක්

දිල්කි උරේශාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. කලාවට සම්බන්ධ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් මේ විවාහ මංගල්‍යය සම්බන්ධව සිටියා. ඉතින් ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් මේ ආකාරයට කැමරා කාචයට හසුකරගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post