News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
9

දෙව්නක හා හෂිනි යුග දිවියට

1109 Views


දෙව්නක හා හෂිනි යුග දිවියට

දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි.

මේ දෙදෙනාගේ ආදර කතාවේ විශේෂ දවසක් බෙදා ගන්නයි මේ හදන්නේ.

මේ ඔවුන් දෙදෙනාගේ විවාහය දිනයේ සුන්දර දසුන් කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post