News Line| Off Air
Generic placeholder image

Sep
9

පියත්ගේ උපන්දින සාදය

499 Views


පියත්ගේ උපන්දින සාදය

නව පරපුරේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ කියන්නේ.

ඔහු‌‌ගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සදනි.

පසුගියදා පියත් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආදරණියන් එක්වී සාදයක් පවත්වා තිබුණා.

පහත දැක්වෙන්නේ සදනි සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ එහි ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post