News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

ඉන්දියානු විලාසිතාවකින් හැඩවුණු දිල්කි සහ නදුන්

1253 Views


ඉන්දියානු විලාසිතාවකින් හැඩවුණු දිල්කි සහ නදුන්

ලංකාවේ ගායන ක්ෂේත්‍රයට එක්වුණු හඬ වගේම රුව ඇති ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ.

වර්තමානයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්.

ඇගේ විවාහ මංගල්‍යය පසුගිය දවසක ජයටම පැවැත්වුණා. උඩරට මනාලියක් ලෙස සැරසුණු ඇය ඉන්දියානු මනාලියක් ලෙස සැරසීමට ද අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post