News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

රිතූගෙන් ලස්සන විලාසිතාවක්

46 Views


රිතූගෙන් ලස්සන විලාසිතාවක්

රිතූ ආකාර්ෂා කියන්නේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා බොහෝ ජනප්‍රිය වූ දක්ෂ නිලියක් කිව්වොත් හරියටම හරි.

රිතූගෙ නම කිව්ව සැනින් බොහෝ දෙනෙක් ඇයව හදුනනවා.

පසුගිය දිනක ඇයගේ උපන්දිනය වෙනුවෙන් කරපු ඡායාරූප එකතුවක් අපි 24 හරහා ඔබත් එක්ක බෙදාගත්තා.

රිතූ තවත් සුන්දර විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මධ්‍යයේ පළකර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post