News Line| Off Air
Generic placeholder image

Oct
28

ජීවිතේ ලස්සනම දවස් එන්න නම්, අදුරු කාලයක් පහු කරන්නම වෙනවා

791 Views


ජීවිතේ ලස්සනම දවස් එන්න නම්, අදුරු කාලයක් පහු කරන්නම වෙනවා

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්. ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා.

මේ සටහනත් ඇය එලෙස තැබූවක්.

✨️🌜️හද කොච්චර ලස්සන වුනත්, ඒ ලස්සන පේන්න නම් රෑ කලුවරට එන්නම වෙනවා🖤
ඉතින් ……….. 🌟
ජීවිතේ ලස්සනම දවස් එන්න නම් ,අදුරු කාලයක් පහු කරන්නම වෙනවා….. 🌟
හැබැයි …….,
මගදි අතාරින අය පරදිනවා…🚫 🙌
අල්ලන් ඉන්න අය දිනනවා….. 🦋🩷
~ත්‍රිකලා ධරණී~


News Articles
Latest Videos
Most Popular Post